Blogger Widgets

Friday, April 13, 2012

ෆෝන් එක ලස්සන කරගමු (apps)

ෆෝන් එක ලස්සන කර ගන්න කැමතිද ?


ෆෝන් එක ලස්සන කරගන්න ඕනේනම් මෙන්න නියම software කෑල්ලක්. හැබැයි මේක මම test කරලා බැලුවේ  nokia s60v5 එකේ නම් නියමෙට වැඩ ඔයාලට බලාගන්න පහලින් රූප ටිකකුත් දාල ඇති. මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ ෆෝන් එකට software ගොඩාක් දාලා ටිකක් slow වෙලා වගේ තියෙනකොට. මේ software එක දාලා අපිට ෆෝන් එක පොඩ්ඩක් වත් slow නැතුව හොදට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් download කරලම හොඳ නරක  බලන්නකෝ...


Download

key:   8C59PPVX2BM4

















3 comments:

  1. බලමු දාගෙන. මගෙ ෆෝන් එක ෆුලී සපෝර්ට් කරනවද දන් හරියටම දන්නෙ නෑ. බලමු. :) ස්තුතියි.

    ReplyDelete
  2. key එකේ අවුලක් තියෙනවනෙ. දාන්න ඕනෙ හරිම විදිහ කියනවද?

    ReplyDelete
    Replies
    1. sorry madhawa එකේ අවුලක් වගේ මේක හරියටම හරි මම දැන් check කරා 8C59PPVX2BM4

      Delete

- See more at: http://talk.thewebhostingdir.com/javascript/20266-how-disable-right-click-ctrl-c.html#sthash.gYQS64Fa.dpuf