Download (254 kb)
දැන් ෆෝන් එක data cable එකෙන් computer එකට pc suite විදිහට connect කරන්න. දැන් my computer වල මේ වගේ icon 2න් 1 වත් ඇති.
දැන් ඔය 2 න් 1 click කරලා phone memory එක ඒ කියන්නේ C: එක open කරගන්න. දැන් download කරගත්ත file එකේ තියන resource හා sys කියන folder 2 C: එකට copy කරගන්න.
හරි දැන් ෆෝන් එක restart කරන්න. ඊට පස්සේ menu > settings > personal > home screen > home screen theme කියන තැන orange කියල එකක් ඇති. දැන් ඒක select කරලා home screen එකට ඇවිල්ල බලන්න. මේ වගේ තියෙයි.
Go to කියන එකෙන් ඔයාලට කැමති icon දාගන්න පුළුවන්.
No comments:
Post a Comment