Blogger Widgets

Sunday, August 12, 2012

Home screen එකත් landscape කර ගන්න [tricks]

මුලින්ම මේ software එක install කරගන ඉන්නකෝ.

Download (590 kb)


හරි දැන් install උන software එක main menu එකේ පහල වෙනම folder එකක් විදිහට ඇති. ඒක open කරගන්න. මේ වගේ ඇති.





දැන් පහල තියන file එක download කරගන C:\Private\10202be9\කියන තැනට paste කරන්න. (පහල රූපයේ ආකාරයට )


දැන් වැඩේ ඉවරයි. ෆෝන් ඒක restart කරන්න. මේ වගේ තියෙයි.





1 comment:

- See more at: http://talk.thewebhostingdir.com/javascript/20266-how-disable-right-click-ctrl-c.html#sthash.gYQS64Fa.dpuf