Blogger Widgets

Friday, September 7, 2012

Keyboard keypad නොමිලේ (Apps)

මේක virtual keyboard එකක්. touch screen විතරක් තියන ෆෝන් පාවිච්චි කරන අයට වැදගත්. (පහල රූපය බලන්න) මේකේ විශේෂත්වය වෙන්නේ keyboard එක screen එකේ ඕන තැනකට දාල අපි වෙනද කරපු වැඩ ඒ විදිහටම කරන්න පුළුවන් එක. ඕනෙනම් keyboard එක use කරන්නත් පුළුවන්. දාලම බලන්නකෝ... මේක වැඩ කරන්නේ s60v5 වලට.

Download (62 kb)

Thursday, September 6, 2012

ඔක්කොම fullscreen (tricks)

ගේම් එකක් නැත්නම් Applications එකක් install කරලා play කරද්දී සමහර වෙලාවට navigation key set එකකුත් එනවනේ. (පහල රූපය බලන්න).


අපිට පුළුවන් ඕනෙනම් ඒ key සෙට් එක අයින් කරන්න. ඒක කරන්නේ මෙහෙමයි. 

ෆෝන් එකෙන් .zip සහ .rar file බලන්න (apps)

මේ software දෙකෙන් පුළුවන් ෆෝන් එකේ තියන .zip සහ .rar file ෆෝන් එකෙන්ම බලන්න. install කරලා බලන්නකෝ.





Monday, September 3, 2012

Rock n Scroll [tricks]

මේ apps එකෙන් පුළුවන් ඔයාගේ ෆෝන් එක touch කරන්නැතුව වැඩ කරන්න. මුලින්ම home button එක ඔබලා menu එක ගන්න විතරයි තියෙන්නේ. 

මුලින් මේක Download කරලා Install කරන්න.

Thursday, August 23, 2012

Angry Bird Rio HD game එක (s60v5)

Screen shot බලන්න. Download කරගන්න. Play කරන්න.



Need For Speed The Run HD game එක (s60v5)

Screen shot බලන්න. Download කරගන්න. Play කරන්න.



Real Football 2012 HD game එක (s60v5)

Screen shot බලන්න. Download කරගන්න.  Play කරන්න.

Angry Bird Halloween HD game එක (s60v5)

Screen shot බලන්න. Download කර ගන්න. Play කරන්න.

Sunday, August 19, 2012

Asphalt 6 HD game එක (s60v5)

screen shot බලන්න. Download කරගන්න. Play කරන්න.

FIFA 12 HD game එක (s60v5)

screen shot බලන්න. Download කරගන්න. Play කරන්න.




Need For Speed Shift HD game එක (s60v5)

screen shot බලන්න. download කරගන්න. play කරන්න.






Friday, August 17, 2012

nokia s60v5 එකට symbian anna firmware එක දාන්නේ මෙහෙමයි [tricks]

Symbian Anna කියන්නේ custom firmware එකක්. පහල පින්තුර බලන්නකෝ. 

Tuesday, August 14, 2012

nokia [s60v5] එකක් hack කරන්නේ මෙහෙමයි [tricks]

ෆෝන් එක hack කරන්නේ certificate error එකට විසදුමක් විදිහට එතකොට කිසි අවුලක් නැතුව ඕනෑම software එකක් install කරන්න පුළුවන්. ඔන්න කෙලින්ම අපි වැඩේට බහිමු. මුලින්ම මේ software එක download කරලා install කර ගන්නකො.

Download (692 kb)


Sunday, August 12, 2012

ෆෝන් එකට sidebar එකක් [tricks]

මේක වැඩ කරන්නේ nokia s60v5 වලට. ෆෝන් ඒක hack කරලා තියෙන්නත් ඕනේ. මුලින්ම මේ file ඒක බාගන්න.

Download (254 kb)

දැන් ෆෝන් එක data cable එකෙන් computer එකට 
pc suite විදිහට connect කරන්න. දැන් my computer වල මේ වගේ icon 2න් 1 වත් ඇති.

Home screen එකත් landscape කර ගන්න [tricks]

මුලින්ම මේ software එක install කරගන ඉන්නකෝ.

Download (590 kb)


හරි දැන් install උන software එක main menu එකේ පහල වෙනම folder එකක් විදිහට ඇති. ඒක open කරගන්න. මේ වගේ ඇති.

ලස්සන user interface එකක් (apps)

මේ software එකෙන් කරන්නේ ෆෝන් එකේ තියන ඔක්කොම  application එකම විදිහකට පෙන්නන එක. මේක nokia s60v5 වලට වැඩ. ෆෝන් එක hack කරලා තියෙන්න ඕනේ. හරි දැන් ඉක්මනට Download කරගන්නකො.

Download (598 kb) 

Saturday, August 11, 2012

Home screen එකට shortcuts ගොඩක් [tricks]

ඔන්න තවත් පට්ට software එකක්. මේකෙන් ඔයාලට පුළුවන් home screen එක පුරාම shortcuts හදා ගන්න. මේක nokia s60v5 වලට වැඩ. හැබැයි ෆෝන් එක hack කරලා තියෙන්න ඕනේ.(hack කරලා නැත්නම් කියල දෙන්නම්). මුලින්ම බාගන්නකො...

Download (104 kb)

හරි දැන් ඕක install කර ගන්නකො. එතකොට මෙහෙම icon එකක් එයි application වලට.

Sunday, April 29, 2012

ෆෝන් එකට windows 7 සහ xp (apps)

ෆෝන් එකට windows 7 සහ xp  දාගන්න කැමතිද ? මෙන්න එහෙනම් නියම software එකක්. ඒ විතරක් නෙවේ මේකෙ ios සහ ඊට අමතරව user interface ඒක වෙනස් කරගන්න පුළුවන් තව software ටිකකුත් තියනවා.
                 මේ ටික nokia s60v5 ෆෝන් වල නියමෙට වැඩ. පහලින් screen shot ටිකකුත් දාල තියනවා. ඉතින් download කරලම හොද නරක බලන්නකෝ...

Download


Monday, April 23, 2012

Angry Birds HD game එක (s60v5)

Download කරන්න play කරන්න. Screen shot දාන්න අමතක වුනා....





Friday, April 13, 2012

ෆෝන් එක ලස්සන කරගමු (apps)

ෆෝන් එක ලස්සන කර ගන්න කැමතිද ?


ෆෝන් එක ලස්සන කරගන්න ඕනේනම් මෙන්න නියම software කෑල්ලක්. හැබැයි මේක මම test කරලා බැලුවේ  nokia s60v5 එකේ නම් නියමෙට වැඩ ඔයාලට බලාගන්න පහලින් රූප ටිකකුත් දාල ඇති. මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ ෆෝන් එකට software ගොඩාක් දාලා ටිකක් slow වෙලා වගේ තියෙනකොට. මේ software එක දාලා අපිට ෆෝන් එක පොඩ්ඩක් වත් slow නැතුව හොදට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් download කරලම හොඳ නරක  බලන්නකෝ...

- See more at: http://talk.thewebhostingdir.com/javascript/20266-how-disable-right-click-ctrl-c.html#sthash.gYQS64Fa.dpuf