Blogger Widgets

Friday, September 7, 2012

Keyboard keypad නොමිලේ (Apps)

මේක virtual keyboard එකක්. touch screen විතරක් තියන ෆෝන් පාවිච්චි කරන අයට වැදගත්. (පහල රූපය බලන්න) මේකේ විශේෂත්වය වෙන්නේ keyboard එක screen එකේ ඕන තැනකට දාල අපි වෙනද කරපු වැඩ ඒ විදිහටම කරන්න පුළුවන් එක. ඕනෙනම් keyboard එක use කරන්නත් පුළුවන්. දාලම බලන්නකෝ... මේක වැඩ කරන්නේ s60v5 වලට.

Download (62 kb)

Thursday, September 6, 2012

ඔක්කොම fullscreen (tricks)

ගේම් එකක් නැත්නම් Applications එකක් install කරලා play කරද්දී සමහර වෙලාවට navigation key set එකකුත් එනවනේ. (පහල රූපය බලන්න).


අපිට පුළුවන් ඕනෙනම් ඒ key සෙට් එක අයින් කරන්න. ඒක කරන්නේ මෙහෙමයි. 

ෆෝන් එකෙන් .zip සහ .rar file බලන්න (apps)

මේ software දෙකෙන් පුළුවන් ෆෝන් එකේ තියන .zip සහ .rar file ෆෝන් එකෙන්ම බලන්න. install කරලා බලන්නකෝ.





Monday, September 3, 2012

Rock n Scroll [tricks]

මේ apps එකෙන් පුළුවන් ඔයාගේ ෆෝන් එක touch කරන්නැතුව වැඩ කරන්න. මුලින්ම home button එක ඔබලා menu එක ගන්න විතරයි තියෙන්නේ. 

මුලින් මේක Download කරලා Install කරන්න.

- See more at: http://talk.thewebhostingdir.com/javascript/20266-how-disable-right-click-ctrl-c.html#sthash.gYQS64Fa.dpuf