Blogger Widgets

Thursday, September 6, 2012

ඔක්කොම fullscreen (tricks)

ගේම් එකක් නැත්නම් Applications එකක් install කරලා play කරද්දී සමහර වෙලාවට navigation key set එකකුත් එනවනේ. (පහල රූපය බලන්න).


අපිට පුළුවන් ඕනෙනම් ඒ key සෙට් එක අයින් කරන්න. ඒක කරන්නේ මෙහෙමයි. 


මුලින්ම menu > settings > appication mgr. > installed apps කියන තැනට ගිහින් අදාළ game එක හෝ appliction එක තෝරාගන්න.




ඊට පස්සේ options > suite settings කියන තැනට යන්න.

දැන් එකේ තියන on-screen keyboard කියන එක select කරලා off කරන්න. 




දැන් වැඩේ ඉවරයි. දැන් ගේම් එක හෝ appliction එක open කරලා බලන්න. full screen තියෙයි...


2 comments:

- See more at: http://talk.thewebhostingdir.com/javascript/20266-how-disable-right-click-ctrl-c.html#sthash.gYQS64Fa.dpuf