Blogger Widgets

Monday, September 3, 2012

Rock n Scroll [tricks]

මේ apps එකෙන් පුළුවන් ඔයාගේ ෆෝන් එක touch කරන්නැතුව වැඩ කරන්න. මුලින්ම home button එක ඔබලා menu එක ගන්න විතරයි තියෙන්නේ. 

මුලින් මේක Download කරලා Install කරන්න.


Download (128 kb)

දැන් settings හදන්න ඕනේ. software එක open කරගන්න. දැන් status, screen rotation, push, pull, shake කියන ඒවා Enable කරන්න. ඊට පස්සේ option > save settings. (රූපය බලන්න)



දැන් ඉහල රූපයේ රවුම් කරලා තියන තැනින් ඊලග page එකට යන්න. පහල රූපය වගේ තියෙයි.



දැන් මේකේ Gestures Setting වලට යන්න. එකේ තියන Push/Pull කියන එකේ Push Key Assignment සහ Pull Key Assignment කියන ඒවාට Enter දීලා ok කරන්න.

ඊළඟට shake කියන එකේ Key Assignment කියන එකට Right Soft key දීලා ok කරන්න. 

දැන් back කරලා option > save sattings. වැඩේ ඉවරයි දැන්.

දැන් ඉතිං මේක use කරලා බලන්න.

Pull/Push කරද්දී Enter වෙනවා.
Shake කරද්දී Back වෙනවා.


4 comments:

  1. V3 වැඩ මචං 95 එකට මන් දා ගත්තා !! එළටම වැඩ ( ගුගල් කරලා ගත්තේ)

    ReplyDelete
    Replies
    1. නියමයි. මටත් 95 එකක්වත් තිබ්බනම් v3 ඒවත් දාන්න තිබ්බා.

      Delete

- See more at: http://talk.thewebhostingdir.com/javascript/20266-how-disable-right-click-ctrl-c.html#sthash.gYQS64Fa.dpuf