Blogger Widgets

Sunday, April 29, 2012

ෆෝන් එකට windows 7 සහ xp (apps)

ෆෝන් එකට windows 7 සහ xp  දාගන්න කැමතිද ? මෙන්න එහෙනම් නියම software එකක්. ඒ විතරක් නෙවේ මේකෙ ios සහ ඊට අමතරව user interface ඒක වෙනස් කරගන්න පුළුවන් තව software ටිකකුත් තියනවා.
                 මේ ටික nokia s60v5 ෆෝන් වල නියමෙට වැඩ. පහලින් screen shot ටිකකුත් දාල තියනවා. ඉතින් download කරලම හොද නරක බලන්නකෝ...

Download



















4 comments:

  1. එල මචන් එලම එල



    මචං word verification අයින් කරපන්,..,., ඒක මල වදයක්,.,.

    ReplyDelete
  2. s60v5 වලට විතරයි test කරලා බැලුවේ. :(

    ReplyDelete

- See more at: http://talk.thewebhostingdir.com/javascript/20266-how-disable-right-click-ctrl-c.html#sthash.gYQS64Fa.dpuf