Blogger Widgets

Saturday, August 11, 2012

Home screen එකට shortcuts ගොඩක් [tricks]

ඔන්න තවත් පට්ට software එකක්. මේකෙන් ඔයාලට පුළුවන් home screen එක පුරාම shortcuts හදා ගන්න. මේක nokia s60v5 වලට වැඩ. හැබැයි ෆෝන් එක hack කරලා තියෙන්න ඕනේ.(hack කරලා නැත්නම් කියල දෙන්නම්). මුලින්ම බාගන්නකො...

Download (104 kb)

හරි දැන් ඕක install කර ගන්නකො. එතකොට මෙහෙම icon එකක් එයි application වලට.



හරි දැන් ඕක open කරන්න. දැන් options > shortcuts වල තියන add new shortcut කියන button එක click කරන්න. මෙහෙම එකක් එයි.

හරි. දැන් select application කියන තැනින් shortcut එක දාන්න ඕනේ  application එක තෝර ගෙන ok කරන්න. දැන් අවශ්‍ය නම් set size කියන තැනින් shortcut එකේ size එක කැමති ගානකට දාගන්න. (70 normal size). දැන් add කියන එක click කරන්න. වැඩේ ඉවරයි. ඔතන තියන options > widgets කියන එකත ඔය වගේම තමයි. ඒකත් දාල බලන්න. දැන් home screen එකට ගිහින් බලන්න. මගේ එක නම් මේ වගේ.

No comments:

Post a Comment

- See more at: http://talk.thewebhostingdir.com/javascript/20266-how-disable-right-click-ctrl-c.html#sthash.gYQS64Fa.dpuf