Blogger Widgets

Sunday, August 12, 2012

ලස්සන user interface එකක් (apps)

මේ software එකෙන් කරන්නේ ෆෝන් එකේ තියන ඔක්කොම  application එකම විදිහකට පෙන්නන එක. මේක nokia s60v5 වලට වැඩ. ෆෝන් එක hack කරලා තියෙන්න ඕනේ. හරි දැන් ඉක්මනට Download කරගන්නකො.

Download (598 kb) 


හරි දැන් එක install කරලා open කරන්න. මේ වගේ එකක් එයි. (දෙපැත්තට slide කරන්න)


මේකේ වම් පැත්තේ පහල තියන icon එකෙන් settings වලට යන්න පුළුවන්. මේ වගේ.
මේ settings වලින් ඔයාලට ඕන විදිහට software එක හදාගන්න පුළුවන්.
තව අලුත් icon, key pad lock වර්ගත් තියනවා. දාගනම බලන්නකෝ........

No comments:

Post a Comment

- See more at: http://talk.thewebhostingdir.com/javascript/20266-how-disable-right-click-ctrl-c.html#sthash.gYQS64Fa.dpuf