Keyboard keypad නොමිලේ (Apps)
මේක virtual keyboard එකක්. touch screen විතරක් තියන ෆෝන් පාවිච්චි කරන අයට වැදගත්. (පහල රූපය බලන්න) මේකේ විශේෂත්වය වෙන්නේ keyboard එක screen එකේ ඕන තැනකට දාල අපි වෙනද කරපු වැඩ ඒ විදිහටම කරන්න පුළුවන් එක. ඕනෙනම් keyboard එක use කරන්නත් පුළුවන්. දාලම බලන්නකෝ... මේක වැඩ කරන්නේ s60v5 වලට.
Download (62 kb)


install කරලා ඉවර වුනාම icon මෙහෙම එකක් එයි. ඔයා දාල තියන font එකේ විදිහට මේකේ එක කොටු කොටු වැටෙන්නත් පුළුවන්. (පහල රූපය)
දැන් open කරන්න. මෙහෙම එයි. ඕකේ උඩම තියන option එක v_k v2 (English) කියන එක select කරලා ok කරන්න. දැන් back key එක ඔබන්න.
දැන් පහල රූපයේ වගේ උඩින් පොඩි button එකක් එයි. ඒක click කරන්න.

ඊට පස්සේ පහල රූපේ වගේ menu එකක් එයි. එකෙන් කැමති keyboard එකක් තෝර ගන්න.
මේ keyboard එකෙන් game එකක් වුනත් පහසුවෙන් play කරන්න පුළුවන්. keyboard වල රූප ටිකකුත් පහල තියනවා. ඒවත් බලන්නකෝ.
- See more at: http://talk.thewebhostingdir.com/javascript/20266-how-disable-right-click-ctrl-c.html#sthash.gYQS64Fa.dpuf
meka 5800 4n ekata weda kale nane
ReplyDeletemeka 5800 4n ekata weda kale nane
ReplyDeletemage 5800 eke nam hodata wada
Deleteweb lnk erro 1k dnawane.blog 1 maru yaluwa.digatama krapan
ReplyDelete